Notifications
Clear all

heating

2 Posts
3 Users
0 Reactions
209 Views
0
Topic starter

pc eke game ekak play karaddi heat wenawa wadi ne cpu eke heat eka 9oth pannanawa gpu ekath ehemamai system eka godak heat wenawa pc eke casing eka golden field g9 heat eka adu wenawa paththen thiyana glass eka galawapu wawa. casing ekata 1ka fan ekak dala thiyanwa. mekata mama mokakda karanna oni

2 Answers
0

85 C වගේනෙ යන්නෙ උඩ තියන පින්තූරෙ.ඒ ගානනම් ගොඩක් ලොකු අව්ලක් නෑ.හැබැයි 90 එහා යනවනම් Casing එකේ ඉස්සරහට intake fan එකක් නැත්නම් දෙකක් දාගන්න.එතකොට air flow එක manage කරගන්න පුලුවන්.

0
Quote from Kasun Chamara on July 13, 2020, 1:43 pm

pc eke game ekak play karaddi heat wenawa wadi ne cpu eke heat eka 9oth pannanawa gpu ekath ehemamai system eka godak heat wenawa pc eke casing eka golden field g9 heat eka adu wenawa paththen thiyana glass eka galawapu wawa. casing ekata 1ka fan ekak dala thiyanwa. mekata mama mokakda karanna oni

හොදම දේ තමයි තව fans ටිකක් set කර්ගන්න එක පිටිපස්සෙ exhaust එකක් තියෙනවනෙ ඉස්සරහට intake  එකක් හයි කරගන්න ඒකත් මදි උනොත් උඩටයි පහලයිත් හෛ කරන්න වෙයි.
glass එක ගැලෙව්අම cool වෙනව කියන්නෙ case එකේ ඇතුලෙ heat එක එලියට යන්නෙ නෑ ඒකයි

Share: