HDD NO DETECT
 
Notifications
Clear all

HDD NO DETECT

3 Posts
4 Users
0 Reactions
225 Views
0
Topic starter
3 Answers
0

ඔයාගේ මොන HDD එකද පෙන්නන්නේ නැත්තේ...........

ඔයාගේ HDD කීයක් තියෙනවාද ??? 25TB විතර Space එකක් නේද???? අම්මෝ........???

මම මෙච්චර කාලෙට දැකපු ලොකුම Space එක.

0

Hard drive එක හරියට cables connect වෙලාද සහ disk එක කැරෙන සද්දේ එනවද කියලා බලන්න. Device manager එකෙන් hard drive drivers update කරල බලන්න.

Windows disk management එකෙන් ගිහිල්ලා බලන්න hard drive එක පෙනවා ද කියලා. එහෙම නැත්නම් BIOS එකෙන් බලන්න hard drive එක detect වෙනවාද කියලා.

ඔයාගෙ CPU සහ motherboard එකේ model number එවන්න. ඔයා hdd සහ ssd ටික motherboard එකට connect කරලා තතියෙනේ විදිහ ගැනත් විස්තරයක් එවන්න.

0
Quote from ireshpriyantha on June 16, 2020, 2:31 pm
  1. ඔයා my computer right click කරල ඒකෙ manage වලට ගිහින් ඒකෙන් වම් පැත්තෙ තියෙන disk manager එකට ඉහින් ඒකෙ බලන්න ඔයාගෙ hard එක පෙන්නනවද කියල
Share: