HDD LED Not Lightin...
 
Notifications
Clear all

HDD LED Not Lighting

3 Posts
2 Users
0 Reactions
176 Views
0
Topic starter

අයියේ මගේ G41 Motherboard එකේ HDD LED එක පත්තුවෙන්නේ නැතුව ගියා. හැබැයි අනිත් pc එකට ගහල බැලුවම hard drive එක වැඩ. තව මොනාද එකේ check කරන්න ඕනේ?

3 Answers
0

HDD led bulb පත්තු වෙන්නේ නැති නම් Motherboard එකේ front panel connectors හරියට සාවි වෙලාද බලන්න.

Hard drive එක detect වෙන්නේ නැත්නම් windows disk manger ගිහිල්ලා එකේ hdd එක පේනවා නම් drive letter එක්ක assign කරන්න. හරි නැත්නම් motherboard එකේ වෙනත් sata ports සහ වෙනත් sata cables try කරලා බලන්න.

 

0
Topic starter
  • ඒ hard drive එක තමයි මගේ boot drive eka.
  • මම sata ports මාරු කරලා බැලුව. එත් හරිගියේ නැ.
  • හැබැයි power on blue light eka පත්තු වෙනවා. CD ROM lightඑකත් පත්තු වෙනවා.
  • මේක හින්දා BIOS වලට වත් යන්න බැ screen එක off වෙනවා.
0

සාමාන්‍යයෙන් hdd detect නොවුනත් bios යන්න පුළුවන්, සමහර විට මේක වෙන ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. Ram, graphic cards ගලවලා ගහලා බලන්න. Power supply cables ටිකත් check කරන්න. CMOS battery එක ගලවලා bios reset එකක් කරලා බලන්න.

Share: