Notifications
Clear all

Hardware

1 Posts
2 Users
0 Reactions
139 Views
0
Topic starter

Hardware thoraddi used components ganna hoda mona wage components da

 

1 Answer
0

Used ගද්දී cpu, ram, pc cases, motherboard, graphic card, coolers වගේ දේවල් test කරලා බලලා ගත්තොත් අවුලක් නැහැ. Warranty කාලයත් සමඟ තියෙනවා හොදයි. Motherboard වල ports, pcie slots, audio වැඩ ද බලන්න. Graphic card, CPUs වල games, benchmarks ටිකක් test කරලා ගන්න බලන්න.

Used Power supply 80+ certificate සමග හොඳ brand එකක් නම් ලොකු අවුලක් නැහැ, Chinese brands නම් sure නැහැ.  Used hardrives ගත්තොත් වටිනා data ඒවට දාන්න එපා, hard drives brand new ගණන් එක වඩා සුදුසුයි.

Share: