Notifications
Clear all

Hardware

2 Posts
3 Users
0 Reactions
275 Views
0
Topic starter

aiye Asus b150 m motherboard eka core i5 7th gen processor walata support krnwda?

2 Answers
0

ඔව්. Bios upgrade එකකින් පස්ෙස් ඔයාට පුලුවන් 7th generation cpu දගන්න ඔයා motherboard එක ගන්න තැනට කියන්න bios upgrade එකක කරලා.  ෙදන්න කියලා. මුලිනම 6th generation cpu එකක් දලා bios upgrade එක කරලා 7th generation cpu දාන්ෙන්.

0

@bevan-fernando කියපු දේ හරි. B150 කියන්නෙ 6th gen Chipset එකක්. නමුත් මේකට අලුත්ම BIOS update එක දැම්මම 7th gen CPU support කරනව.

Share: