hard disk eka direc...
 
Notifications
Clear all

hard disk eka direct motherboard ekata connect karanna bari

2 Posts
2 Users
0 Reactions
137 Views
0
Topic starter

meh prashne mata godak kal idala thibuna ekak api motherboard ekata eka eka dewal fix karanwa ne ex:- ram processor  graphic card ai hard disk eka and dvd rom eka ahema karanna bari ahema kara nam mita wada fast nadha ai hard disk and dvd rom eka sata cable walin connect karanne ai ewa direct connect karanna bari hard disk ake weight size eka wage dewal consider karanne nathuwa baluwoth

2 Answers
0

එකට හෙතු කිහිපයක්ම තියනවා

  1. අපි හිතමු Laptop එකක වගේ ඔක්කොම Parts ටික එකට එව්වා කියලා එතකොට මොකක් හරි එක Part එකකට Damage වුනොත් repiar කරන්න අමාරැයි වගේම යන cost එකත් වැඩියි
  2. එවගේ එතනදි Practical issue ගොඩක් එනවා
  3. Upgrade කරන්න අමාරැයි
  4. Heating issues වගේ දේවල් වැඩි වෙනවා

නිකන් හිතන්න motherboard එකටම පාස්සලා එන Ram එකක් තියනවා කියලා එක මොනාහරි error එකක් අාවොත් ඔයා සම්පුර්න PC එකම අරන් යන්න ඔනේ ඔය එක RAM CARD එක repiar කර ගන්න එවගේ දෙවල් හින්දයි එකට එනෙන් නැත්තේ

0
Topic starter

Mama hithanne oka hinda nemei

Share: