Hard disk aduwata
 
Notifications
Clear all

Hard disk aduwata

2 Posts
3 Users
0 Reactions
178 Views
0
Topic starter
  1. Hard disk aduwata ganna tanak nadda?
2 Answers
0

Hard drive අඩුවට ගන්න යන්න එපා, විශේෂයෙන්ම used hard drive ගන්න එපා.

Hard drive වැඩ කරන්නේ ඇතුලෙ කැරකෙන magnetic disk වලින්, කැරකෙන ඕනෑම දෙයක් කාලේත් එක්ක ගෙවෙනවා, එතකොට used hard drive එකක් fail වෙන්න තියෙන chance එක වැඩි. තව කලින් පාවිච්චි කරපු කෙනා අතින් hard drive එක බිම වැටිලා හරි, ගොඩක් vibration වෙලා හරි, over heat වෙලා හරි තියෙනවා නම් hard drive එකෙ කල්පැවැත්ම අඩු වෙන්න පුලුවන්. ඔයාගෙ වටිනා data ටික ආරක්ෂක කරගන්න හොඳ brand එකකින් brand new hard drive එකක් ගන්න.

ඔයාගෙ secondary computer එක නම් එච්චර අවුලක් නැ used hard drive එකක්.

0

@gadgets කියුව දේ හරි hard disk, powersuppy වගේ ඒව brand new ගන්න බලන්න මොකද ඒව කැඩෙන්න තියෙන සම්බාවිතාවය වැඩී ඉතින් මොනාහරි උනොත් ඔයාගෙ personal data ඔක්කොම මැකෙනවනෙ වෙන. part එකක් කැඩුනොත්නම් හදාගන්න පුලුවන් ඒත් data නැතිඋනොත් මුකුත් කරන්න බෑ ඒක නිසා ඒව හොද තැනකින් ගන්න

Share: