H81M-C motherboard
 
Notifications
Clear all

H81M-C motherboard

2 Posts
3 Users
0 Reactions
191 Views
0
Topic starter

ayye H81M-C motherboard ekata sapphire pulse AMD Radeon RX 580 8gb card Eka set wenawada ?  Card Eken uparima performance ganna puluwanda

2 Answers
0

Graphic card එකක සම්පුර්ණ performance ගන්න pcie 16x slot එකක් ඔනි. ඔයාගෙ motherboard එකෙ උඩම තියෙන pcie slot එක pcie 2.0 16x නිසා එකට rx 580 එක ගැහුවොත් අවුලක් නැ.

ඔයා තව බලන්න ඔනි ඔයගෙ cpu එකට rx 580 එක ගැලපෙනවා ද කියලා. i5 හො i7 4th generation cpu එකක් නම් rx 580 එකක් ගැලපෙනවා.

i3 cpu එකක් නම් තියෙන්නේ rx 580 එක bottleneck වෙනවා. එ නිසා cpu එක upgrade කරන්න rx 580 එක ගන්න කලින්, නැත්තං gtx 960, gtx 760 වගෙ graphic card එකක් ගන්න.

0

Ookata set karanna puluwan 4th gen intel proccesors neh  eka nisa oya gaming walata graphic card ekk gannawanm gtx 970 wage ekk ganna loku graphic card daaddi botleneck wenawaa.

Matath thiyenne oya motherboard ekamai gtx 660 card ekk gahala thiyenne   oone game ekk low graphic hari daala gahanawa ac odyssey eka medium graphic gahanawaa

Oya motherboars ekata mama danna widihata 8GB ram support ekk thama thiyenne  eeta wadaa ram gahauwa kiyala wadk naa. Eka hinda ram gahaddi 8GB withark gahanna. Mama danna widihata okata wada 8GB witharai. Mamath 12 GB ram gahuwaa eeth පෙන්නන්නෙ 8GB ram usage witharai

Share: