H61 bord akata supp...
 
Notifications
Clear all

H61 bord akata support krna high prosser monda

4 Posts
3 Users
0 Reactions
160 Views
0
Topic starter

Mn lokuwata pc aka gna dan naa.poddak gaming wlata hdgnna oni H61 bord 1k thiynna intel

4 Answers
0

ඔයා pc එකේ search කරල තැන ගහන්න dxdiag කියල ඒ කියන්නෙ cortana එකේ ඉන්පස්සෙ එයි ඒකේ icon එකක් ඒක click කරන්න ඒකෙදි එනව windows එකක් directX specification ඒකෙ උඩ තියෙනව tabs වගයක් මුල්ම එක system ඉන්පස්සෙ display 1,2 එහෙම කියල ඒකෙන් system වලදි තියෙන විස්තරයි, display වල තියෙන විස්තරයි එවන්න

0
Topic starter

Intel(R) Pentium(R) CPU G2030 @ 3.00GHz

Me mge thiyna prosser aka vga 1kai rak 1kai add kloth 2014 2015 wage awa game ghnna puluwan wai da

 

0

H61 Board එකක් නම් i3 2nd gen,3rd gen ප්‍රොසෙසර් එකක් ගහන්න.එතකොට GTA 5 වගේ ගේම්ස් ගහන්න පුලුවන්.

512mb,1gb vram එකක් සහිත GT 440,GT 520 වගේ බජට් ග්‍රැපික් කාඩ් එකක් ගන්නවනම් Low-Mediam Setting යටතේ පරණ ගේම් ප්ලේ කරන්න පුලුවන්.

0
Quote from Sameera Jayasingha on May 2, 2020, 3:17 pm

Intel(R) Pentium(R) CPU G2030 @ 3.00GHz

Me mge thiyna prosser aka vga 1kai rak 1kai add kloth 2014 2015 wage awa game ghnna puluwan wai da

 

ඕකට 3rd gen ඕනම processor එකක් support i7 or i5 වගේ එකක් දාන්න 4cores තියෙන එකක් දැනට ප්‍රමානවත්. ඒත් ඒකට ගැලපෙන vga එකක් නම් දාන්න ඕනෙ.

ඔයා i7 3770 එකක් වගේ නම් 1080ti එකක් උනත් කමක් නෑ

i5 වගේ එකකට ගියොත් 1070,1060 වගේ එකකට යන්න

Share: