H370 motherboard
 
Notifications
Clear all

H370 motherboard

1 Posts
2 Users
0 Reactions
173 Views
0
Topic starter

H370 motherboardඑකට i5 9700 Prosessor එකක් ගහන්න පුළුවන්ද?

1 Answer
0

ඔව් කිසිම ප්‍රශ්නයක් නෑ. motherboard එකේ  features නම් අඩුම එකක් H series එක. ඒත් ටිකක් වැඩි feature එකක් ගන්න ඕනෙ න්ම් B series එකකට යන්න B365 වගේ එකකට යන්න. ඒත් features අව්ලක් නැත්නම් ඒ motherboard එක processor එකට ගැලපෙනව

Share: