H310m VS B360
 
Notifications
Clear all

H310m VS B360

1 Posts
2 Users
0 Reactions
122 Views
0
Topic starter

H310m VS B360 මදර්බෝඩ් 2 ගේමින් වල FPS වල වෙනසක් එනවද?

H310 Board එකේ මොකක්ද අඩු?

Gaming & Video Ediiting with i3 9100f,  GTX 1060 3GB, 8GB 2666MHz

මේ ටිකත් එක්ක මොන බෝඩ් එකද මම ගන්න ඕන.

1 Answer
0

gaming performance වලට motherboad එකේ specification බලපාන්නෙ නෑ. බොහෝවිට බලපාන්නෙ motherboard එකේ port වගේ දේවල් අඩු වෙන එක. B360 board එක්ක සසදද්දි H310 board වලදි අඩු වෙන දේවල් ගැන කතාකරොත්. මේවලදි කතා ක්‍රන්නෙ maximum සවි කරන්න පුලුවන් ප්‍රමානය ඒ chipset එකට ඒත් ඇත්තටම සවි කරන ගාන වෙනස් වෙනව vendor අනුව

H310 එකේ PCI 2.0 ඒ කියන්නෙ ඔය sound card වගේ ඒව ගහන පිටිපස්සෙ තියෙන port maxium දාන්න පුලුවන් 6යි ඒත් H310m motherboard වල ගොඩක් වෙලාවට එන්නෙ 2ක් වගේ. B360 එකේ maximum 12 පුලුවන්

H310 එකේ ram එක dual channel උනාට එක channel එකකට හයි කරන්න පුලුවන් ram stick එකයි ඒ කියනනෙ උපරිමව ගහන්න පුලුවන් ram card 2යි. ඒත් B360 එකේදි අපිට dual channel රැම් හම්බෙනව ඒ ව්ගේම එක channel එකකට ram card දෙකක් ගහන්න පුලුවන් හැකියාවක් හම්බෙනව ඒ කියන්නෙ maximum ram amount එක ram 4යි

intel optane memory support එක H310 board එකට එන්නෙ නෑ ඒක එන්නෙ B360 එකෙන් උඩ ඒවට

ඒ වගේම usb ports count එකෙත් වෙනස් කම් එනව. වගේම usb 3.1 ( gen 2 ) port එකක් දාන්න බෑ H310 board එකට

තව ප්‍රධානම දෙයක් තමයි m.2 port එකක් එන්නෙ නෑ H310 එකට ඒක නිසා ssd එකක් වගේ fit කරන්න ගියොත් sata එකක් තමයි දාන්න වෙන්නෙ

 

Share: