Notifications
Clear all

H310 MB

1 Posts
2 Users
0 Reactions
148 Views
0
Topic starter

ASUS H310M-D Motherboard එකත් එක්ක GTX 1060 3GB+ i3 9100F ප්‍රොසෙසර් එක සම්බන්ද කලාට ප්‍රශ්නයක් නෑ නේද. VGA එකට Power එක මදි වෙයිද? නැත්නම් 6pin Port එකෙන් එන ප්‍රමාණය ඇතිද?

1 Answer
0

Psu ake wattage aka 400w hari ida wedi hari nm kisima aulak na me build akata. Molex connection walin coverters dala ona 6pin or 8 pin hadanna prashanayak na.

Share: