Notifications
Clear all

H310 M/B

1 Posts
2 Users
0 Reactions
206 Views
0
Topic starter

gtx 1650 4GB graphic card ekt h310 motherboard ek support krnwd?

gaming wlt h310 motherboard board kochchr durkt galapenwd?

gaming wlt galpena aduma motherboard ek mkkda?

1 Answer
0
  • 1650 gpu එකට pcie 3.0 slot එකක් තිබීම ප්‍රමානවත් ඉතින් H310 boad එක හොදටම ප්‍රමානවත්.
  1.  Gaming කියල ගොඩක්ම එහෙම වෙන් කරන්න අමරුයි ඔයාට අවශ්‍ය ports තියෙනවනම් . Slots I/O ports, ram slots, memory slots තියෙනවනම්  .ඒක හොදටම ප්‍රමානවත්.

 

Share: