GTX 750 ti Vs GTX 9...
 
Notifications
Clear all

GTX 750 ti Vs GTX 950 stormx dual

2 Posts
3 Users
0 Reactions
194 Views
0
Topic starter

mage machine eka i3 2120 3.3 ekak vga eka gtx 950 stormx dual ekak ram eka 6gb

eunata mage machine eke farcry 4 lag wenawa .....

eunata youtube eke mage equipments ma thyena vga eka gtx 750 ti ekak thyena machine ekaka farcry 4 lag wenne nathuwa gahnawa mokkda ekata hethuwa?

2 Answers
0

Game eke Settings මොනවද ඔයා පාවිච්චි කරන? game settings වලින් System එකේ හොදට play වෙන විදිහට Fine tune කරගන්න.

0

Cracked game එකක් නම් play කරන්නේ game updates install කරන්න. Game එක මුලින් release වුන දවස් වල dual core CPU වල issue එකක් තිබුනා. පස්සේ updates වලින් තමයි මෙක fix වුණේ.

Share: