Graphic Update ගැන
 
Notifications
Clear all

Graphic Update ගැන

3 Posts
3 Users
0 Reactions
202 Views
0
Topic starter

මගෙ pc එක Fujitsu Esprimo D581 Flat Pc එකක්.

ඒකෙ තියෙන්නෙ 2nd Gen Processor එකක්(Intel(R) Core(TM) i5-2400 CPU @ 3.10GHz 3.10 GHz).

මට මේකට Graphic Card එකක් දාන්න ඕන.Idea එක නම් Asus GTX 1650 OC (Priyadharshana අයියා Review කරපු එකක්) දාන්න...

මට දැන ගන්න ඕන ඒක දාන්න පුලුවන්ද..Compatible වෙයිද...

  • Processor - Intel(R) Core(TM) i5-2400 CPU @ 3.10GHz 3.10 GHz
  • RAM - 4GB
  • Graphic - Gigabyte GT430(දැනට මේක තියෙන්නෙ)
  • Supply - 200w (ඒකත් 300W එකක් දානවා)

Please Help ME(උදව් කරන්ඩෝ)

3 Answers
0

Bottleneck wenawa CPU eka madi

0
Topic starter

මොකක්ද හොද විසදුම..

0

ඔයාගේ case එක සාමාන්‍ය size graphic cards support නොකරන්න පුළුවන්. ඒ නිසා ඉස්සෙල්ලාම gt430 graphic card එක සහ pc එකේ පිටිපස්සේ/ඇතුල මේ guide එක අනුව බලලා support කරලා sizes මොනවද බලන්න.

https://qr.ae/pG2dRz

Share: