graphic card power ...
 
Notifications
Clear all

graphic card power requirement

0 Posts
1 Users
0 Reactions
242 Views
0
Topic starter

මම gigabyte GTX 1070 8GB graphic card එකක් ගත්ත එකෙ තියෙන්නෙ 8 pin connectert එකක් ඒත් මගෙ power supply එකෙ තියෙන්නෙ 6 pin connecter එකක් graphic card එකට 150w ඉල්ලනව මම කොහොමද මේ කාඩ් එකට power එක දෙන්න ඕන.ගූගල් එකේ search කරාම 6 pin එක්කින් 75w දෙනව කියල වැටෙනව එතකොට මම 6 pin connecters 2ක් එකතු කරල 8 pin එකක් හදලද දෙන්න ඕන.75+75=150 වෙන්න.හැබැයි pci E slot එකෙනුත් 75wක් දෙනව කියල කියනව

This topic was modified 9 months ago by Chamika__
Share: