"Graphic card' or '...
 
Notifications
Clear all

"Graphic card' or 'on board Graphic"

1 Posts
2 Users
0 Reactions
140 Views
0
Topic starter

Video editing ඉගෙන ගන්න i5 on board Graphic වලින් බැරිද?
Graphic card එකක් අත්‍යවශ්‍යමද? ඉදිරියේදී card එකක් ගන්නකල්...මේ software use කරන්නේ... adobe XD, after effect, Pr, autodesk 3ds max 2020, V.ray....

1 Answer
0

මුලදී ඉගෙන ගන්න i5 එකක් සහ onboard vga එකක් ප්‍රමාණවත්. ඒ software ටික onboard වල වැඩ කරනවා.

හැබැයි ඉස්සරහට ආණිවරෙන් graphic card upgrade එකකට යන්න.

Share: