Notifications
Clear all

GRAM light

3 Posts
2 Users
0 Reactions
215 Views
0
Topic starter

මගේ Motherboard එකේ GRAM Light එක Indicate වෙනවා. PC එක On වුනත් Monitor එක එන්නේ නෑ. මම එක ram එකක් අයින් කරලා බැලුවම වැඩ. එක ram එකක තමා අවුල තියෙන්නේ. මේක හදාගන්න විදියක් තියෙනවද?

3 Answers
0

ඔයා motherboard එකේ ram තියෙන slots ටික කරලා බැලුවාද?

ඔයා අලුතින ගහපු ram එකක් ද? නැත්නම් කලින් හොදට වැඩ කරපු එකක් ද?

0
Topic starter

PC එක හදලා තවම මාස 6ක් වගේ Nanotek shop එකෙන්..

motherboard - tuf gaming x570-plus

Ram - T-Force 16GB x 2

Ram වලින් එකක තමා අවුල එන්නේ. මේ වෙනකල් හොදට වැඩ කළා.

 

0

එහෙම නම් ram එකේ defect එකක් වෙන්න පුළුවන්, ඔයාගේ warranty කාලය ඉතුරු නිසා shop එකට කතා කරලා බලන්න.

Share: