Notifications
Clear all

Gpu

1 Posts
2 Users
0 Reactions
172 Views
0
Topic starter

aiye mokakda used gpu gannawanm hodama brand eka

Mn kiwwe tika kalayak use karanna puluwn

1 Answer
0

හොදම brand කියල දෙයක් නම් කියන්න බෑ

ASUS, MSI, Gigabyte වගේ ඔක්කොම හොදයි. ඒක use කරල තියෙන විදිහ අනුව එහෙම ඒවල කල් පැවැත්ම වෙනස් වෙනව. අනිවාර්‍යෙන් 3 or 6 months වත් warranty තියෙන එකක් ගන්න

Share: