Notifications
Clear all

Gpu

1 Posts
2 Users
0 Reactions
249 Views
0
Topic starter

btc miner ekak hadagana Gpu kiyak vutara yanawada. cost eka kiyak wenwada

1 Answer
0

Bitcoin කරන්න නම් ඒ ගැන වෙනම Research එකක් කරන්න. මේ විදිහට සරලව කියන්න පුලුවන් නම් හැම කෙනාම Bitcoin කරන්න පටන් අරන්. මෙතනදි ගන්න කොටස් වගේම ආයෝජනය කරන මුදල් නැවත ලබාගන්න යන කාලය සහ විදුලිය කියන දේවල් ගැන පැහැදිලි කරල තියෙන ලිපි ගොඩක් තියෙනව. මේව ගැන හොදට කියවල ඒ ගැන කොටස් තීරණය කරන්න.

Share: