Gigabyte Motherboar...
 
Notifications
Clear all

Gigabyte Motherboard පාවිච්චි කරන අය ඉන්නවද?

0 Posts
1 Users
0 Reactions
93 Views
0
Topic starter
Gigabyte Motherboard පාවිච්චි කරන අය ඉන්නවද? එකේ තියෙන RGB Fusion Intelligent එක ගැන විස්තරයක් දැනගන්න
එකේ intelligent (Cpu temp , Cpu usage, System Temp) ඔහම category 5k තියේ ඒ ඔක්කටෝම same colors තියෙන්නේ දීලා අපිට වෙනස් කරන්න බෑ ,මට දැනගන්න ඕනේ intelligent එක දැම්මහම මතර්බෝර්ඩ් එකේ පාට වෙනස් වෙනවා ඒ පාට වෙනස් වෙන්නේ මොන category එකෙන්ද කියලා හොයාගන්න විදිහක් නැද්ද? category 5ටම green, yellow, orange තියෙන්නේ

 

Share: