gigabyte a320m s2h?
 
Notifications
Clear all

gigabyte a320m s2h?

2 Posts
3 Users
0 Reactions
170 Views
0
Topic starter

1.a230 board overclock krnn baha kiyala google search kalama enawa eth,

me motherboard eke core ratio eka wens krnna puluwan ethakota oc weida?

2 Answers
0

OC කරන එක අත්‍යවශ්‍ය නැහැ.එතකොට system එක unstable වෙනව.මම දන්න OC තරමින් A320 Board OC support කරන්නෙ නැහැ.ඔයා පැය ගනන් ගේම් ප්ලේ කරනවනම්, Video Render කරනවනම් OC කරන එක හොද Option එකක් නෙවේ.ඒ වගේම යම් හානියක් උනොත් Warrenty ලැබෙන්නෙත් නෑ.

0

සමහර a320 motherboards වල unofficially overclocking support කරනවා,

මේ a320 budget motherboard වල හොද vrm නැති නිසා ගොඩක් ලොකු overclock කරන එක නිර්දේශ කරන්න බැ.

ඔයාට අවශ්‍ය නම් පොඩි overclock එකක් try කරලා බලන්න, හැබැයි නිකම්ම CPU ratio එක වැඩි කරන්න එපා. හරියට AMD overclocking guide එකක් බලලා හොදට තෙරුම් ඇරන් වැඩේ කරන්න.

හැබැයි මතක තියාගන්න @senuka-x කිව්වා වගේ overclocking වලදී  risk එකක් සහ අවාසි තියෙනවා.

Share: