Notifications
Clear all

GHZ

1 Posts
2 Users
0 Reactions
216 Views
0
Topic starter
  • GHZ කියන්නේ මොකක්ද ? එක වැඩි වෙනතරමට හොඩයි ද එක වැඩි කර ගන්නේ 
1 Answer
0

GHz වලින් කියන්නේ තපාරයකට වෙන cpu cycles ප්‍රමාණය. මේකට කියන්නේ cpu clock speed කියලා.

සාමාන්‍යයෙන් clock speed වැඩි වෙද්දී performance වැඩි වෙනවා, හැබැයි clock speed මත පමණක් performance තීරණය වෙන්නේ නැහැ.

අපිට සමහර cpu වල clock speed වැඩි කරන්න පුළුවන් overclocking කරලා.

Share: