Generation explaine...
 
Notifications
Clear all

Generation explained

3 Posts
2 Users
0 Reactions
200 Views
0
Topic starter

Game development , programming walata budget hodama processor eka i7 ,i5,i3 walin mokadda.

1 gen , 2 gen , 3 gen , 4 gen wala wenaskam monada ?

3 Answers
0
Quote from Randika Perera on April 25, 2021, 10:51 pm

Game development , programming walata budget hodama processor eka i7 ,i5,i3 walin mokadda.

1 gen , 2 gen , 3 gen , 4 gen wala wenaskam monada ?

මෙහෙමයි intel i series එක පටන්ගත්තට පස්සෙ එයාල cpu එකේ name එක වෙනස් කරේ නෑ හැම අව්රුද්දෙම ඒ cpu එක අලුත් කරන එක තමයි කරන්නෙ දැන් අලුතින්ම තියෙන්නෙ 11th gen එක ඒවලදි i3 කියන්නෙ entry level basic workload ,i5 කියන්නෙ normal advanced level, i7 කියන්නෙ intensive and most advanced workload task කරන්න පුලුවන් වර්ග තුන තව i9 එකත් තියෙන්ව.
සමායෙන් rendering and engine වගේ run කරද්දි cores and thread ගාන ලොකු එකක් ගන්න ඕනෙ පුලුවන්න්න i7 එකකට යන්න ඒත් ගාන නම් වැඩී නැත්නම් I5 එකකට යන්න ඒ දෙකෙන් එකක් ප්‍රශ්නයක් නෑ..මොකද ඔයාකරන වැඩ වල සංකීර්නත්වය හා ඒක වැඩක් out කරන්න ඕනෙ කාලය මත තමා ඔයාට හොදම pc එකක් ඕනෙ වෙනවද නැද්ද කියන එක තීරනය වෙන්නෙ. ඔයාට ප්‍රශ්නයක් නැත්නම් RYZEN 5 OR 7 එකත් game development වලට හොදයි. desktop නම් සාමාන්‍යෙන්  i5 or ryzen 5 එකක් ඇති සාමාන්‍ය student කෙනෙක්ට. ඒත් professional කෙනෙකෙටනම් i7 එකකට ගියොත් හොදයි. laptop නම් gaming laptop එකක් ගන්න processor එකේ number එක පිටිපස්සට H කියල තියෙන. i7 එක i5 එකට වඩා performance සැලකිය යුතු ප්‍රමානයකින් වැඩී.මොකද ඒකෙ performance වැඩී. ම්ගේොක්ද cores and thread count එක වැඩි නිසා..(cores threads කියන්නෙ මොනාද කියල බලන්න forum එකේ search කරන්න ප්‍රශ්න වලට පිලිතුරු දීපුව ඇති) ඒ වගේම හොද gpu එකකුත් ගන්න ඕනෙ balance වෙන්න මොකද game and animation gpu එක ඕනෙ වෙනව Realtime rendering වලට
programing විතරක් කරනවනම් ලොකූ gpu එකක් ඕනෙ නැ.

0
Topic starter

Thank you 🙂 dunna information walata👍☺️❤️

0
Topic starter

i7 1st gen processor (4 cores 8 thread)

8GB Ram (ddr 3)

750 or 960 gtx 2GB VGA

🎮 2D 3D game develop karanna hodaida?

{ unity engine, blender lag nathuwa wada karanna puluwanda ? }

 

Share: