Notifications
Clear all

Generation

3 Posts
3 Users
0 Reactions
194 Views
0
Topic starter

Mokadda cpu eke saha motherboard eke thiyena generation eken kiyanne?

3 Answers
0

Intel wage samagamak gaththama egollo i3, i5, i7 wgae processors hama auruddema aluth karanawa ekata thama cpu eke generation eka kiyanne. ethakota e cpu walata support karanna hama auruddema aluth motherboadrs uth gahanna one, eka thama motherboard wala generation eka kiyanne.

0

@dilum කිව්වා වගේ CPU නිෂ්පාදනය කරන Company වන Intel සහ AMD එගොලන්ගේ Product අවුරැද්දෙන් අවරැද්දට අලුත් කරනවා එතනදි intel නම් මුලික වශයෙන් pentium i3, i5, i7, i9 විදයට processors මුලිකව නම් කලද එවායේ නිකුත් වන එ්වායේ යාවත්කාල කිරිම් හදින්විමට generation එක යොදාගන්නවා උදා - i5 7400 මෙය හතවන පරම්පාරාවේ i5 CPU එකක් , i3 6100 මෙය 6 වන පරම්පරාවේ i3 CPU එකක් මේ විදියට යවත්කාලාන කිරිමත් එක්කම technology එක අතින් CPU තව ඉස්සරහට එනවා AMD company එකෙත් ryzen 3,5,7 අවදි ලෙස මුලිකව හදුන්වන අතර ඊට අමතරව පරම්පරාව මගින් එම CPU එක හැදින්විම සථිර කරනවා

0

මෙම processors වලට අදාලව අලුත් chipset එකක් motherboard පරම්මපාරද බිහිවෙනවා Intel ලගේ නම් 100,200,300 අදි ලෙසත් AMD 300,400  ලෙස Motherboard යවත්කාලින වෙනවා එතනදි සමහර අවුරැදු වල intel cpu bios update එකකින් පස්සේ පරන motherboard serious එකකට CPU විදියටත් නිෂ්පාදනය කලා. AMD ලත් එහෙමයි.

Share: