Gaming valata set d...
 
Notifications
Clear all

Gaming valata set da

6 Posts
3 Users
0 Reactions
155 Views
0
Topic starter

Cpu... Ryzen 5 3400g with wraith cooler

Mb... Msi A320m gaming pro

Ram... Vengeance lpx 2666mhz 8gb

Psu..... Raidmax cobra rx-700

Hdd... Seagate 1tb

Casing... Gfield g900

Metika gaming valata set venavada..

Tika kalayak gihin gpu ekak gahanna inne. Msi rx 580 8gb ekak.

Me tika set da. Aul thiyanavada

 

6 Answers
0

ඔයා තොරගෙන තියෙන part ටික අවුලක් නැ හැබැයි පොඩක් විතර වෙනස් කරොත් හොදයි.

B450 motherboard එකක් ගන්න, එකෙ features ගොඩක් වැඩි. Overclocking supported නිසා 3400g එක OC කරලා තව performance ටිකක් ගන්න පුලුවන්. එකෙ RAM slot 4ක් තියෙන නිසා ram upgrade කරද්දී ලෙසි. ඒවායේ තව වැඩිපුර pcie slots,sata ports,usb ports,fan headers තියෙනවා, ඉතින් තව පොඩක් වැඩිපුර වියදම් කරලා b450 motherboard එකක් ගන්න.

AMD ලා cpu එක හදලා තියෙන විදිහට RAM එකෙ speed එක වැඩිවෙන තරමට සහ dual channel ram දැම්මාම performance තව වැඩි වෙනවා, විශේෂයෙන්ම Vega graphics තියෙන cpu වල. Vega graphic වලින් ram එක පාවිච්චි කරන්න vram වලට. ඉතින් 3200mhz වගෙ dual channel ram kit එකක් ගන්න. (Motherboard එකෙන් ram speed එක supported ද කියලා check කරලා ඉන්න).

0
Topic starter

Ram thoraganna vidiyagenath poddak kiyanava mata

 

0
Topic starter

Ryzen 5 3400g cpu

Msi b450m bazooka plus

Demmoth ram eka thoraganna one kohomada. Psu eka thiraganne kohomada.

0

සමායෙයෙන් AMD  processors වල ram එකේ MHz speed එක වැඩි වෙන්න වැඩි වෙන්න performance වැඩි වෙනව මොකද ryzen processors වල XMP (Extreme memory profile ) support කරන නිසා. අනික benchmark වලට අනිව හොයාගෙන තියෙනවා speed එක වැඩි වෙන්න වැඩි වෙන්න performance වැඩි වෙනව කියල. ඒක නිසා පුලුවන්නම් ඔයා 3000MHz or above දාගන්න බලන්න.

අනික් එක dual channel memory ඒ කියන්නෙ අපි දැන 16GB total ram එකක් දාන්වනම් එක 16gb stick එකක් ගහන්නෙ නැතුව 8gb sticks දෙකක් ගහන්න. මේකෙදි ram slot දෙකක් තියෙන එකකනම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මොකද එක channel එකකට එකයි නිසා. ram slots 4ක් තියෙන ඒවලදි user manual එක බලන්න වෙනව ඒකෙ තියෙනව මොක මොන slotද channel වලට යන්නෙ කියල. මොකද ram slot 4k තියෙනව ඒවල එක channel එකකට දෙක ගානෙ තියෙනව.

cpu එකේ cores වලට ram එකෙන් data ගෙනියන lane එකක් තමයි channel එකක් කියන්නෙ සාමාන්‍යෙන් එක channel එකකින් direct access කරන්න දෙන්නෙ සම්පුර්න cores ගානෙන් බාගෙකට විතරයි ඒ කියන්නෙ අනික් cores වලට data ඕන උනොත් එයා අර core එක හරහ තමයි ගන්න වෙන්නෙ ඒක නිසා system එක slow වෙනව. මේක high speed system එක ගොඩක් දුරට දැනනෙනව.

අපි 4gb total දානවනම් 2gb දෙකක් ගහන එක speed 4gb එකක් ගහන්වට වඩා

0

අනික පුලුවන්නම් ram kit එකක් ගන්න මොකද එකම speed එක උනත් ram වල timing වෙනස් උනොත් full performance ගන්න බෑ

0
Topic starter

Pilithuru labadun siyalu denata sthuthi.

Nodena hitiya deval godak denagatta

Share: