Gaming pc build
 
Notifications
Clear all

Gaming pc build

8 Posts
2 Users
0 Reactions
233 Views
0
Topic starter

PROCESSOR 1 ryzen 5 2600, ryzen 5 3600 ekada ganna Hoda. M.B. akata MSI B450 GAMING PRO CARBON AC (WIFI) , MSI X470 GAMING PLUS 1 hoda?

8 Answers
0

Ryzen 3600 එක හොදයි 2600 එකට වඩා, විශේෂයෙන්ම single core(gaming) performance අතින් 3600 එක ගොඩක් හොදයි.

Ryzen 3600 එක support කරන්න bios update කරපු b450 motherboard එකක් ගත්තොත් ඇති.

https://youtu.be/6bV8bxzfxfY

0
Topic starter

AMD RYZEN 5 3600

MSI B450 GAMING PRO CARBON AC (WIFI)

CORSAIR VENGEANCE PRO RGB 16GB (2 X 8GB) DDR4 3200MHZ

WD GREEN 240GB M.2

SEAGATE BARRACUDA 2TB

Cooler Master MasterBox MB520 Casing 1

GRAPHIC CARD 1 gtx 1660, gtx 1660 super 1 gaming walata mokkda Hoda?

Mga laga new Cooler Master MWE 450W Power Supply 1 thiyenwa eka athida?

Me parts tika galapenwada?

MSI B450 GAMING PRO CARBON AC (WIFI) ,MSI X470 GAMING PLUS 1 USB,FAN,RGB ports wala wenasak thiyenwa neda?

 

0

ඔයා තොරලා තියෙන parts ටික ගොඩක් හොදයි හැබැයි පොඩි වෙනසකම් කිපයක් කරොත් හොදයි.

GTX 1660 super එක හොදයි gtx 1660 එකට වඩා. Super card එකට පොඩක් වැඩිපුර ගෙවන්න වෙනවා හැබැයි එකට හරියන්න performance උත් වැඩි.පහල chart එක බලන්න.

x470 motherboard වල b450 වලට වඩා usb, sata ports තියෙනවා. හැබැයි ඔයා බලපු msi x470 motherboard එකෙ built-in wifi නැ. ඔයාට wifi ඔනිනම් msi b450 motherboard එක ගන්න, wifi අවශ්‍ය නැත්තං msi x470 motherboard එක ගන්න වැඩිපුර ports තියෙන නිසා. Motherboard දෙකේම ethernet rj45 lan ports තියෙනවා.

ඔයාගෙ build එකට 450watt powersupply එකක් ඇති, හැබැයි පස්සෙ graphic card සහ cpu upgrade කරන්න ලෙසි වෙන්න 550watt powersupply එකක් ගන්න බලන්න.

0
Topic starter

Mage build 1 Asus 27″ VA27EHE  Monitor 1 hodda?

0
Topic starter

Mage build 1 man gawa thiyena Cooler Master MWE 450W Power Supply 1 dammata awulak   nadda?

0
Topic starter

Dan thiyena 450w P.S. dammata awulak  na neda?

Gtx 1660,1660 Super 1 Danna P.S 1 maru karanna Oneda?

0

GTX 1660 super එකට 450watt powersupply එකක් ඇති. ඔයා තොරපු cooler master mwe 450watt powersupply එක build එකට ගැලපෙනවා.

Gtx 1660 සහ gtx 1660 super දෙකම 1080p resolution gaming වලට target කරලා හදලා තියෙන්නේ. එ නිසා Asus 27″ VA27EHE 1080p monitor එක හොඳට ගැලපෙනවා, එක 75hz refresh rate නිසා gaming වලටත් පොඩි වාසියක් තියෙනවා.

0
Topic starter

Thank you

144Hz Refresh Rate 1 thiyena Ganna hoda MONITORS  kiyanna pluwanda?

M.2 SSD wala brands athara speed 1 wenasak thiyenawada?

Share: