Gaming pc build
 
Notifications
Clear all

Gaming pc build

1 Posts
2 Users
0 Reactions
154 Views
0
Topic starter

Rs.100000 brand new gaming walata build krnna puluwn desktop eke specs tika oneee...

1 Answer
0

Rs.100,000 වලට ගන්න පුලුවන් උපරිම gaming performance එන parts ටික මෙ.

  • i3 9100F
  • B360 motherboard (ගනන් අඩු එකක්)
  • 8gb ddr4 2666mhz ram
  • GTX 1650
  • 120gb 2.5 inch sata SSD
  • 1TB 7200rpm hard drive
  • Rs.5000 විතර case එකක්
  • 450 watt powersupply

ඔයාට තව ටිකක් වැඩිපුර වියදම් කරන්න පුලුවන් නම් gtx 1650 super එකක් ගන්න. එක සමන්‍ය gtx 1650 එකට වඩා ගොඩක් හොදයි.

Share: