Gaming pc build
 
Notifications
Clear all

Gaming pc build

1 Posts
2 Users
0 Reactions
169 Views
0
Topic starter

Mama hadanna yanne

  1. Intel i7 3770
  2. Ram 12gb
  3. Ssd 120gb

Pc ekak mekata hodatama galapena vga ekai motherboard ekai mokadda brands ekka

1 Answer
0

Intel 3rd gen cpu (i7 3770) support කරන්නෙ

  • B75
  • Q75
  • Q77
  • H77
  • Z75
  • Z77

chipset තියෙන motherboards. මෙකෙ z75,z77 කියන්නේ හොඳම motherboards overclocking support කරන, හැබැයි ඔයාගෙ i7 3770 cpu එක overclocking support කරන්නෙ නැති නිසා z75,z77 ඇරං වැඩක් නැ.

ඔයා asus,msi, gigabyte, asrock වගෙ brands වලින් intel 3rd gen support කරන motherboards බලන්න. Motherboard එකක් ගන්න කලින් එකෙ review එකක් බලන්න youtube එකෙ හො website එකකින්.

i7 3770 එකකට ගැලපෙන්නෙ gtx 970,gtx 980, gtx 1060 6gb, rx 570 වගෙ graphic cards. උපරිම gtx 1660 එකකින් එහාට යන්න එපා.

Share: