Gaming pc build
 
Notifications
Clear all

Gaming pc build

8 Posts
3 Users
0 Reactions
207 Views
0
Topic starter

ayyie.mama i5 2400 pc build ekak karanna yanne!

Mama gawa rs24000 danata teene.mama me patthe shop ekalin rs24000 set wena widiyata buuld ekak thiragattha.

I5 2400 ,B75 Ramport 4board, 4Gb ram stick,320Gb hdd,500W Psu,Viper6 Casing

Mama Hitan inne Passe Gtx760 Wage yanna.Danata Onboard Gahannada nattham Gt9500 512mb VGA EKAK Ghannada??

8 Answers
0

ඔයා මාසෙකින් වගෙ gtx 760 එකක් ගන්නවානම්, එ මාසෙට onboard graphics පාවිච්චි කරන්න, 9500 gt එකකට වියදම් කරන එක අපරාධයක්.

හැබැයි ඔයාට gtx 760 එක ගන්න ටික කාලයක් යනවා නම් අඩුවට 9500 gt එකක් ගත්තාට කමක් නැ. එක onboard intel graphic වලට වඩා ගොඩක් හොදයි. පරන games ගොඩක් එවා එකෙ වැඩ.

0
Topic starter

Ow ehenam mama Onboard tiyagannam.

Mama b75 Board ekakatama Giye Passe i7 3rd gen Walata Yana hinda.

 

Me i5 2400 pc ekata gtx760 2Gb Msi Vga ekak gahuwoth DANATA AWILLA tenna onama Game ekak low dalahari play karanna puluwanda?

Assassins creed unity wage games Low dalawath gahanna Puluwanda?

0

GTX 760 එක තාමා අවුලක් නැ, දැන් එන අලුත් games ගොඩක් එවල minimum requirement ඉල්ලන්නේ gtx 760 වගෙ. හැබැයි අලුත් 2019 games ගහන්න ram එක 8gb ඔනි.

මෙ video එක බලන්න, GTX 760 එකට අලුත් games 30fps වගෙ ගහන්න පුලුවන්.

https://youtu.be/-fIWRBL61uU

0
Topic starter

Mama idiriyedi 8gb karanawa Kohonath..ita passe Next year eke OK iwara wela I7 3rd gen dala Ram eka 16Gb Up akrala 1050Ti 4Gb Vga ekak ghanao..danata me specs athida

I5 2400 PROCESSOR ,5PPW PSU,320GB HDD,B75 4RAMSLOT ASUS BOARD,GTX760 2GB VGA MSI,VIPER VIP6 CASING WITH 3 FANS,8GB RAM

0

ඔව්, ඔයා තොරලා තියෙන specifications ටික හොදයි. CPU එකයි gpu එකයි හොඳට ගැලපෙනවා.

ඔයා පස්සෙ දවසක gtx 1050ti එකට upgrade කරලා වැඩක් නැ, එක 5% performance වැඩි gtx 760 එකට වඩා. ඔයාට වෙනසක් දැනෙන්නේ නැතිවෙයි gtx 1050ti ගත්තාට. ඔයා gtx 970 4gb හො gtx 1060 6gb වගෙ graphic card එකකට upgrade වෙන්න ඔනි, එතකොට gtx 760 එකට වඩා ලොකු performance වෙනසක් බලාගන්න පුලුවන්.

https://youtu.be/zk6Wvx3HY18

 

0
Topic starter

Ok....thanks ayyie .udaw karata.mama me irida pc eka build karanawa.ekai ahuwe.

Mata danaata Mama danne i5 2400 proca and 4gb ram and  b75 gaming board .ithin me tika dmama onboard keeyak enawa? E onboard vga eken ghanna puluwan ganes monada?

 

0
Topic starter

Me nattham mama b75 danne natuw me widiiyat hadannada?

i5 2500
8GB
H61
500GB
500w
Gamimg case

0

b75 එකකට යන්න ඒකේ sb 3.0 වගේම ඒක h6 series එකට වඩා අලුත් mobo series එක නිසා ඔයා 3rd gen upgrade කරන නිසාත් ඒක ගන්න.

මුලින්ම gpu එක දාගන්න

ඊලගට 8gb ram upgrade එකකට යන්න

ඉන්පස්සෙ hard drive එක 500gb වගේ කරගන්න

ඉන්පස්සෙ 120 or 240 gb ssd එකක් ගහ ගන්න

ඊටත් පස්සෙ i7 එකකට යන්න අලුත් gpu එකක් එක්ක.

මොකද i7 කරන්න කලින් අනික් ඒවත් හදලම කරන්න

Share: