Notifications
Clear all

Gaming PC

4 Posts
4 Users
0 Reactions
246 Views
0
Topic starter

aiye mt me proccer eka gaming pc ekakata set gelapenawada kiyala kiyanawada
intel D 945 SL9QB

4 Answers
0

මේක ගොඩක් පරණ CPU එකක්. මෙකෙන් නම් Game ගහන්න අමාරුයි අලුත් Games නම් ගහන්නම බැරි වෙයි. 2019 වෙද්දී Gaming වලට 4cores තමයි standard එක ඔකේ තියෙන්නේ 2 core නිසා කොහොමත් තෙරුමක් නැ.

0

ඔය cpu එකනම් use කරන එකනම් තෙරුමක් නෑ පහල link එකේ video එකේ තියෙනව games test කරල ඕකෙන් ඒකට දාල තියෙන්නෙ දැනට තියෙන හොදම gpu එකක් එහෙම දාලත් cpu  එක නිසා performance ගොඩක් අඩු වෙල තියෙනව

https://www.youtube.com/watch?v=DKCrQ_tyj98

0
Topic starter

oka mage parana pc eke thibba eka. mm echchrama danne ne.

INTEL® CORE™ I3-9100F

meka thama ganna inne.meka games walata set weida 2019 wenakan awa game walata

0

ඔව්, i3 9100F එක budget gaming build එකකට හොඳට ගැලපෙනවා. එක 4-core cpu එකක්. මෙ cpu එක්ක GTX 1650 හරි GTX 1660 graphic card එකක් දලා gaming pc එකක් හදන්න.

Share: