Gaming PC එකක්
 
Notifications
Clear all

Gaming PC එකක්

1 Posts
2 Users
0 Reactions
149 Views
0
Topic starter

England  වලින් Brand new Gaming PC එකක් ගෙන්නන එක හොදද? System එකේ ප්‍රශ්න තිබ්බොත් මොකද කරන්නෙ? නැත්නම් Gaming Laptop  එකක් ගෙන්නන එකද හොද? හැබැයි Laptop එක PC එකට වඩා මිල වැඩී .

Laptop - Asus ROG Strix G17

AMD 8 core Ryzen 7 4800H, 16 Gb ram, 512GB SSD, Nvidia RTX 3060 6GB  ( 130w - No Mux switch ). 1080p 144hz dislplay. ( Price $1400 - Amazon price )

 

Gaming PC - Intel i5 - 12600F , Asus TUF B660M Mother board , 32gb ram , Sapphire AMD Rx 6600 8gb GPU , 256 gb Nvme, 2TB HDD , Asus TUF Gaming 550W PSU , 1080p 144Hz monitor, Asus TUF GT-301 case . ( total Price $1100 - Amazon Price ) 

මේ දෙකෙන් හොද මොකක්ද?

1 Answer
0

PC component වලට international Warranty නැහැ. ගැටළුවක් නම් ගත්තු තැනට Ship කරන්න වෙනව.

Laptop වලට International Warranty තියෙනව. වෙන රටකින් ගත්තත් ලංකාවෙදි Warranty claim කරන්න පුළුවන්.

Share: