Notifications
Clear all

Gaming

3 Posts
3 Users
0 Reactions
156 Views
0
Topic starter

i3 9100f (passe i5 9400f cpu ekakata yanawa )

1TB HDD(passe 2TB Karagannawa)

120GB SSD

8GB DDR4 2666Mhz (passe 16GB Kara gannawa )

ASUS ROG STRIX GTX1650 4GB

Me tikata bord ekak. e wagema power supply ekak kiyanna.

3 Answers
0

450W වගේ Power Supply එකක් ඇති වෙයි.  අඩුම තරමේ 80+ White Certified එකක් වත් දාන්න Bronze Certified නම් වඩා හොදයි ..... කොච්චර Watts ගානක් ඔනෙද කියලා බලාගන්න මේ link එකට යන්න,

මේ Video දෙකත් අනිවාර්යෙන්ම බලලා ඉන්න...........

https://www.youtube.com/watch?v=AY7WG14HY5g

https://www.youtube.com/watch?v=wG1zmsf9XA4

Motherboard එක ගැන කියනවනම් ඉතින් i3-9100F Processor support කරන සාමන්‍ය Motherboard එකක් දාන්න ඉතා විශාල ගානක් Gaming Motherboard වලට වියදම් කරන්න එපා කියලා මමනම් කියන්නේ ඒක ඔයා හිතලා බලලා තීරණය කරන්න.

ඔය වගේම PC එකක් හදනව මේ Video එකේ,

https://www.youtube.com/watch?v=Odcc3gcuim0

0
Topic starter

Oya hithana hatiyata mama ganna ona bord eka mokadda

0

H310 බෝඩ් එක හොදටම ප්‍රමාණවත්.ඒකෙත් M.2 Slot එකක් තියන එකක් ගන්න.

18000 වඩා අඩුවෙන් B360/B365 බෝඩ් එකක් හොයා ගන්න ලැබුනොත් ඒකත් ප්‍රශ්නයක් නෑ.ඔයාගෙ කැමැත්ත.

හැබැයි H310 Board එකේ Dual චැනල් 1 තියෙන්නෙ.(Ram Slot 2)

B360/B365 වල බොහෝ විට Dual චැනල් 2 තියනව.(Ram Slot 4).නමුත් කලාතුරකින් සමහර බෝඩ් වල නොතියෙන්න පුලුවන්.ගන්න කලින් බලන්න.

Share: