Notifications
Clear all

Gaming

2 Posts
3 Users
0 Reactions
155 Views
0
Topic starter

AT4NM10T-I. Me bord eka dala pubg , cod wage gahanna barida

2 Answers
0

Motherboard එක ගේමින් වලට එච්චර බලපාන්නෙ නෑ.ප්‍රොසෙස්සර් එක,රැම් එක, සහ ග්‍රැපික් කාඩ් එක මොකක්ද?

0

motherboard එකෙන් pc එකේ performance වලට ගොඩක් වෙලාවට බලපෑමක් විද්ද වෙන්නෙ නෑ. motherboard එකේ මූලික කාර්‍ය pc එකේ අනික් parts cpu, ram, hard drive වගේ හැමදේකම interconnection එක හදන එක.

Share: