Notifications
Clear all

gaming

1 Posts
2 Users
0 Reactions
173 Views
0
Topic starter

gaming walade

cpu  80C   (MSI Afterburner)

gpu 60C    (MSI Afterburner)

power suply akath 80C ta wada rath wenawa

pc ekata me temp aulda

1 Answer
0

gaming කරද්දි ඔය temp එක අව්ලක් නෑ. මොකද ලංකාව වගේ රටක අවට උශ්නත්වයත් වැඩි නිසා. gpu එක 80-90 හෝ cpu එක 90ට වඩා වැඩි උනොත් නම් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. power supply එකේ උශ්නත්වය මැන්නෙ කොහොමද

Share: