Game Mode in BIOS.
 
Notifications
Clear all

Game Mode in BIOS.

1 Posts
2 Users
0 Reactions
137 Views
0
Topic starter

මගේ PC එකේ (Ryzen 3-3200G/ MSI B450 Gaming Plus Max Motherboard) BIOS වලට ගියාම Option එකක් තියෙනවා Game Mode කියලා ඒක On කලාම 3.60 GHz Base Clock එක 4.05 GHz වලට වැඩි වෙනවා කියලා තියෙනවා. මම ඒක On කලා කියලා Processor එකට හෝ Motherboard එකට හෝ වෙනත් Components වලට ගැටලුවක් ඇතිවිය හැකිද ? එම Game Mode එක On කිර්‍රීම නිසා Warranty පිලිබඳ ප්‍රශ්ණ ඇතිවිය හැකිද? 3.60 GHz Speed එක 4.05 GHz වලට වැඩි වීම පරිඝණක පද්ධතියට හොඳ නැද්ද ?

1 Answer
0

No problem at all. Bt if you are using stock air cooler, check for the cpu temperature.

  • Gaming mode in msi will over clock the processor to a certain clock  to get higher fps.    After switch on the game mode in bios,run some benchmark and load test to check system stability.
Share: