Notifications
Clear all

Game

1 Posts
2 Users
0 Reactions
179 Views
0
Topic starter

Mage PC eka 8gen i3  ekak gigabite gtx 1070 vga ekak tiyenne. Win 10 64bit . Mb. Gigabyte h370 ram ddr4 8gb   meke game ekak  tikawelawak  gahanakota ekaparata hirawenawa mokuth ma karanna bhe winadiyak  dekak gihiyahama nil pata sceene ekak awith restart wenawa  ekata mokakda hetuwa mokakda karanna one

1 Answer
0

HARD එකේ Health එක check කරලා බලන්න හැම දිස්සෙම Hard එකේ Usage එක 100% තියනවද කියලා බලන්න. එවගේ හැමදිස්සෙම run වෙන background apps තියනයද කියලා බලන්න virus scan කරලි බලන්න. Specs වල නම් අවුලක් නැ.

Share: