GA-RC415 MOTHERBOAR...
 
Notifications
Clear all

GA-RC415 MOTHERBOARD

3 Posts
2 Users
0 Reactions
220 Views
0
Topic starter

GA-RC415 ME MOTHERBOARD EKE BIOS DOWNLOAD KARAGANNA LINK EKAK EWANAWADA   MAMA HEWWA HAMBAWUNE NAA

3 Answers
0

මෙක OEM board එකක් නිසා ටිකක් අමරුයි හොයන්න පුලුවන්නම් ඔයාගෙ machine එකේ විස්තර එවන්න. අනික් දේ තමයි සාමාන්‍යෙන් ගොඩක් පරන board වලට දැන් bios update එනව අඩුයි

0
Topic starter

මොනවද  machine එකේ විස්තර   motherboard එක ගැනම ද

0
Topic starter

Computer එක on වෙලා තියෙද්දි off වෙලා  blue sreen වෙලා ආපසු restart  වෙන්නෙ ඇයි

 

Share: