Full pc upgrade
 
Notifications
Clear all

Full pc upgrade

1 Posts
2 Users
0 Reactions
236 Views
0
Topic starter

ayye mge pc eka dn tyenne core2 duo 2.13ghz intel proccesser ekk ram 4gb vga asus nvidia 1gb silen 210 ekk mm full pc upgrade ekkt gyoth mid range budget ekk ekka mm gaming paththta echchra ynne ne normal wada tika krganna hoda motherbord ekkui anik specs tikak kiynna plwanda

 

1 Answer
0

Full upgrade එකක් කියන්නෙ තියෙන Motherboard එකටම upgrade කරන්නද? නැත්නම් අලුතින්ම ගන්නද? දැන් තියෙන Setup එක සාමානය වැඩවලට නම් ඇති වගේ. ඔයා මොනවගේ දේවල්ද කරන්නෙ? budget එක කොහොමද?

Share: