Front panel USB con...
 
Notifications
Clear all

Front panel USB connectors damage

3 Posts
4 Users
0 Reactions
277 Views
0
Topic starter

Front panel eke idala motherboard ekata ena USB wires saha audio connectors casing eka athule samahara thanvaladi namila abarila thiyenawa.Meka hinda mage front USB ports wala speed eka adu venna puluwanda?

3 Answers
0

නැහැ. Wire එකක් හදන්නෙ Plastic Cover එකක් එක්ක නිසා මේ විදිහට Cable Routing කරද්දි  නැවෙන ඇඹරෙන දේවල් වලදි ඒ හරහා යන DATA වලට හානියක් වෙන්නෙ නැහැ.

0

Front pannel connectors වැරදුනා කියල ප්‍රශ්නයක් නැද්ද  ?  ( පරණ motherboard වල ) Zeus 70 R1

0

@dasun-wanigasooriya

Power, reset switch වගේ wire +/- මාරු කරලා ගැහුවට අවුලක් නැහැ හැබැයි අනිත් front panel connector ටික හරියට ගහන්න ඕනි, නැත්නම් ඒවා හරියට වැඩ කරන්නේ නැති වේයි.

Share: