Freeze and Restart
 
Notifications
Clear all

Freeze and Restart

6 Posts
3 Users
0 Reactions
174 Views
0
Topic starter

ළඟකදි ඉදන් මගෙ pc එක වැඩ කරද්දී එක සැරේම freeze වෙලා restart වෙන්න ගන්නවා. දවසකට සැරයක් මේක වෙනව. මම ළඟදි RAM upgrade එකක් කරා. තිබුනෙ kingston 2400mhz ram එකක්. අලුතෙන් ගැහුවෙ corsair vengeance 2666mhz එකක්. මේක ගහපු දවසෙ මම pc එක ගලෝල දූවිලි පිහිදැම්ම. මෙහෙම වෙන්නෙ මොකක් නිසා ද?

Specs

Intel core i5 6600k, GTX1050ti, Asus H110 motherboard , 16GB RAM.

 

 

 

 

6 Answers
0

ram upgrade කරද්දි කරන්න ඕන් එකම speed එක තියෙන ram දෙකක් speed එක වෙනස් නිසා වෙන්න පුලුවන් ram වල ram card එක මාරු කරල බලන්න එක speed තියෙන දෙකකට

0
Topic starter

Quote from Chandula-Pc guide on May 30, 2020, 9:35 pm

ram upgrade කරද්දි කරන්න ඕන් එකම speed එක තියෙන ram දෙකක් speed එක වෙනස් නිසා වෙන්න පුලුවන් ram වල ram card එක මාරු කරල බලන්න එක speed තියෙන දෙකකට

Processor එකේ Thermal paste මදි උනාමත් මෙහෙම වෙන්න පුලුවන්ද?

0

mageth oya kes eka thibba ram 1k nisa newi kiyalai mn hithanne,mn karanna puluwan hama 1kma kara eth hariyanna (thamath thiyenawa win 7 gahuwwata passe tikk haari giya ,)aluthenma dapu ddr3 1600mhz ram 2k thiyenne ithin ???????????????????? mat hitha ganna ba ai e kiyala

0

එහෙම වෙනවනම් core temp වගේ software එකක් දාල බලන්න thermal අව්ල් යන්වද කියල.@sadun_bro මේකයි ඔය ප්‍රශ්නෙට ගොඩක් හේතු තියෙනව @nishan-niriella pc එකේ කරල තියෙන ලොකුව ප්‍රශ්නගත වැඩේ තමයි  speed දෙකක ram දාන එක මොකද එහෙම දාන්නෙ නෑ pcවලට එකක් speed එක තියෙන ගානටත් වඩා slow වෙනව අනික තව ප්‍රශ්න එන්න පුලුවන්. @sandun_bro  ම internet එකේ check කරල බලන්න කොහෙහරි තැනක speed දෙකක ram use කරල pc තියෙනවද කියල. ඒකයි මම කිව්වෙ එක හේතුවක් විතරරයි ඕකට

තව hard drive  වගේ  case උනාමත් ඔය ප්‍රශ්නෙ එනව .cable, sata port  බලන්න check කරල, virus වෙන්නත් පුලුවන්, උඩ කියල තියෙනව වගේ thermal  වෙන්නත් පුලුවන් ඒ වගේම power ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන් ඔක්කොටම කලින් ඔය ram එකක් ගලවල බලන්න වැඩ කරල ඒ ලෙඩේ එනවද කියල. එහෙම එන්නෙ නැත්නම් ඉතින් ram එකේ අව්ල,

@sandun_bro ගෙ ප්‍රශ්නෙදි නම් driver issue එකක් වෙන්න පුලුවන් windows 10 වලට incompatible driver එකක් ඇති මොකද ddr3 කියන්නෙ පරන system එකක්නෙ ඒකයි

0
Topic starter

2666 RAM එක ගලොල වැඩ කරලා බැලුවා. ඒත් ඒක වෙනවා. RAM එකේ අවුලක් නෑ වගේ.

0
Quote from Nishan Niriella on June 1, 2020, 1:17 am

2666 RAM එක ගලොල වැඩ කරලා බැලුවා. ඒත් ඒක වෙනවා. RAM එකේ අවුලක් නෑ වගේ.

එහෙනම් bios එකට ගිහින් ඒක reset කරන්න. අර විදිහට thermal බලන්න ඒ වගේම hard drive වල ports change කරල බලන්න. මේකයි මම නම් personally කියන්නෙ speed දෙකක ram දාන්න යන්න එපා system එකටත් හොද නෑ.

Share: