Notifications
Clear all

FPS

1 Posts
2 Users
0 Reactions
134 Views
0
Topic starter

1.Game ඒකක fps එක වැඩිකර ගන්න බලපාන්නේ මොන මොන parts ද?

 

2. 120 fps ගන්න වගේ ඕනේ වෙන parts මොනවද?

1 Answer
0

Game වල performance වලට වැඩිපුරම බලපාන්නේ CPU සහ GPU performance එක. මේ දෙකෙන් gpu performance තමයි වැඩිපුර අවශ්‍ය. තව 16gb ram තියෙනවානම් ප්‍රමාණවත්.

120fps ගන්නා අවශ්‍ය cpu සහ gpu කියන්න බෑ, ඔයා ගහන games සහ එහි graphic settings අනුව fps ප්‍රමාණය වෙනස් වෙනවා.

Share: