fb dimm ram ekk kiy...
 
Notifications
Clear all

fb dimm ram ekk kiynne mkd?

1 Posts
2 Users
0 Reactions
123 Views
0
Topic starter

ram fb dimm da kiyala aduraganne kohomada?

1 Answer
0

dimm  (dual in line memory module )  කියන්නෙ ram වර්ගයක් සමාන්‍යෙන් දැන් අලුතින් එන එකක්ම dimm විදිහට එන්නෙ.මේකෙ වෙනස වෙන්නෙ ram එකේ හා motherboard එකේ socket එකේ වෙනස්කමක් ඉස්සර ආවෙ simm (single in line memory module) කියන එක ඒකෙදි 32bit දත්ත ප්‍රමානයක් තමයි තත්පරයට transfer කරේ ඒත් dimm module වලදි 64bit දත්ත ප්‍රමානයක් තත්පරයකදි transfer කරන්න පුලුවන්. මේකෙන් ram එකේ capacity එක ගොඩක් ලොකු කරන්න පුලුවන් උනා. ram එකක DDR කියන්නෙ වෙනම technology එකක් මේකට ඒක අදාල නෑ

Share: