Notifications
Clear all

Fans

4 Posts
3 Users
0 Reactions
149 Views
0
Topic starter
  • motherboard ekt fans kiyk set krnna puluwnd kiyl balagnne kohomada ?
4 Answers
0

Motherboard Model Number එක google search කරන්න.(eg:-Asus Rog B450-F වගේ)

ඊලගට අදාල brand එකේ website එකට යන්න.(Asus/Gigabyte/MSI වගේ )

එතනින් fan conectors කියක් තියනවද කියල බලා ගන්න පුලුවන්.

0
Topic starter
  • 1i tiyenne
  • Tawa ekak ghgnna widiyk nadda ?
0

Fan kit එකක් ගත්තොත් ගොඩක් ඒවගෙ fan ඔක්කොම එකට set කරන්න පුලුවන්.නැත්නම් powersupply එකෙත් molex conectors තියනව.හැබැයි හැම fan එකේම port එක නෑ.

0
Quote from Thamindu Gamage on June 24, 2020, 1:08 am
  • 1i tiyenne
  • Tawa ekak ghgnna widiyk nadda ?

molex ඒ කිය්න්නෙ power supply එකටම connect කරන්න පුලුවන් fan එනව. මේවල speed control කරන්න වගේ ඒවනම් බෑ

Share: