Notifications
Clear all

Fan speed

1 Posts
2 Users
0 Reactions
203 Views
0
Topic starter

Motherboard එකේ ෆෑන් කැරකෙන ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි කරාට ප්‍රශ්නයක් නැද්ද?  එහෙම කරොත් ටික කාලෙකින් motherboard එක අවුල් යාවිද?

1 Answer
0

එහෙම වැඩි කලා කියලා ප්‍රශ්ණයක් නෑ ඒත් ඔයා 100% වැඩි කරලා කාලයක් Run කරොත් Fan සමහරවිට වැඩ කරන්නෙ නැති වෙන්න පුළුවන් කාලෙකට පස්සේ. සමහරවිට Normal Fan වල Speed එක වැඩි කලාම Machine එකේ සද්දේ වැඩි වෙන්න පුළුවන් ඔයාට ශබ්ධය ප්‍රශ්ණයක් නෙවේනම් අවුලක් නෑ.......

Share: