f series processors
 
Notifications
Clear all

f series processors

2 Posts
3 Users
0 Reactions
221 Views
0
Topic starter

f series processors Gannawa nam VGA 1k onima da?

VGA 1k Gannakam weda karanna berida?

2 Answers
0

Intel "F"  sierries කියන්නෙ onboard graphics ඒන්නෙ නැති Cpu sierries ඒකක් අනිවාරෙයෙන්ම Saparate Graphic card ඒකකට යන්නම වෙනව

 

0

Intel ලගේ onboard graphic තියෙන cpu ඔනිනම් F අකුර නැති cpu එකක් ගන්න (උදා- i3 9100, i5 9400, i7 9700).

නැත්තං AMD ලගේ onboard vega graphics තියෙන G අකුරු එන cpu එකක් ගන්න (උදා- 3200g, 3400g). මේ AMD cpu වල එන Vega graphic ගොඩක් හොදයි Intel cpu වල එන Intel UDH graphic වලට වඩා.

Share: