'F' Processors for ...
 
Notifications
Clear all

'F' Processors for Premiere

1 Posts
2 Users
0 Reactions
217 Views
0
Topic starter

Intel 'f' Processors වල quick sync නෑ කියල පෝස්ට් එකක තිබ්බ.(i3 9100f/ i5 9400f)

quick sync කියන්නෙ මොකක්ද? ඒව නැතුව  Premiere Pro වල වැඩ කරද්දි තියන වෙනස මොකක්ද?

i3 9100f + GTX 1650 Super + 16GB Ram

i3 9100 + GTX 1650 Super + 16GB Ram

මේ System දෙකේ මොනව හරි වෙනසක් තියනවද?

1 Answer
0

Intel quick sync කියන්නේ intel UHD graphic වල එන video encoder එක.

Adobe premiere pro 2018 ඉදන් මේ intel quick sync පාවිච්චි කරන්න පුලුවන් h.264 සහ h.265 exporting "hardware accelerate" කරන්න.

මෙකෙන් වෙන වෙනස ඔයා edit කරන video එක, පාවිච්චි කරන intel CPU එක, ram, වෙනත් dedicated gpu acceleration (nvida or amd) වගේ ගොඩක් දෙවල් මත බලපානවා.

Intel quick sync වලින් timeline එකේ playback performance වැඩී වෙනවා ඔයා edit කරන footage h.264/265 hardware acceleration support කරනවා නම්.

තව benchmark වල intel quick sync වලින් 20-30% අතර render time අඩු වෙනවා. සමහර අවස්තා වලදී 50% වගේත් අඩු වෙනවා (Aero 15x i7 7700HQ). මෙකෙන් ලොකු වටිනාකමක් තියෙනේ laptop cpu වලට සහ low end desktop cpu වලට.

හැබැයි intel quick sync භාවිතා වෙන් පොඩී quality අඩු විමක් තියෙනවා. උපරිම quality එක ඔනි වෙලාවට මෙක භාවිතා කරන්න එපා.

https://www.pugetsystems.com/labs/articles/Video-H-264-Hardware-Acceleration-in-Adobe-Media-Encoder---Good-or-Bad-1211/

ඔයා h.264/265 භාවිතා නොකරනවා නම් intel quick sync වලින් වැඩක් නැ (උදා- RED footage editing).

ඔයා බලපු i3 9100 + gtx 1650 super computer එකේ premiere pro performance වැඩී අනිත් i3 9100F තියෙන computer එකට වඩා.

System එකේ Nvida graphic card එකක් තියෙන එක වටිනවා adobe premiere pro intel quick sync සහ nvida cuda දෙකම භාවිතා කරන නිසා.

https://www.pugetsystems.com/labs/articles/Premiere-Pro-CPU-Roundup-AMD-Ryzen-3rd-Gen-AMD-Threadripper-2-Intel-9th-Gen-Intel-X-series-1535/

https://youtu.be/ofdh-THQFpE

Share: