Error message
 
Notifications
Clear all

Error message

7 Posts
3 Users
0 Reactions
164 Views
0
Topic starter

මොකක්ද මේ කියන්නෙ pc එක හැදුව විතරයි තාම on කලේ වත් නැහැ කොහොමද මේක fix කරන්නෙ?

Plzz help

7 Answers
0

@ananda aiye මේක පොඩ්ඩක් බලන්න

0

මම නම් හිතන්නෙ ඕකෙ m.2 slot දෙකක් ඇති ඒකෙන් අනිකට ගහල බලන්න. මොකද එකයි sata type m.2 support කරන්නෙ අනිකට support කරන්නෙ pcie m.2 විතරයි. ඔයා ගහල තියෙන්නෙ pci -e විතරක් support එක

0
Topic starter

ඔව් දෙකක් තියනවා අනිකට ගැහුවොත් හරි යයිද

0
Topic starter

Borad එක asus strix z390 f gaming

0

ඔව් @chandula කිව්වා වගේ ඔයා ගහලා තියේන්නේ වැරදි slot එකට Motherboard  එකේ Mannul එක කියවලා බලලා හරි එකට ගහන්න.

0
Topic starter

ගොඩක් thank you අයියේ ඒක හරි ගියා

මං gtx 1070 ක් ගත්තා ඒක හරියට install වෙලාද

0

ඔව් ඔයා latest drives update එක Offical site එකෙන් down load කරලා දාගත්ද එහෙම දා ගත්තනම් හරි.

Share: