elite pc එකට mother...
 
Notifications
Clear all

elite pc එකට motherboard එකක්

0 Posts
1 Users
0 Reactions
130 Views
0
Topic starter
  • Hp 8100m elite pc එකක් තියෙනවා
  • එකේ  DDR 3 -2GB Ram 4ක්
  •             i5-650 cpu එකක්
  •             redeon hd6450 1GB gpu
  • තියෙනවා .
  • මේ බඩු වලට හරියන්නත් elite pc කේස් එකට හරි යන්නත් motherboard එකක් කියන්නකො .
  • මං Studio එකක් කරන්න යන්නේ පුලුවන් ඉක්මනට මට මේකට motherboard එකක් කියන්න.
Share: