Ecc ram walin game ...
 
Notifications
Clear all

Ecc ram walin game play krnn puluwanda?

1 Posts
2 Users
0 Reactions
156 Views
0
Topic starter

Xeon processor ekka non ecc use krnna puluwnda. Motherboard ekt support krnwa. Ecc ram walin game performance kohmd. Non ecc thrm speed nadda

1 Answer
0

ECC ram වලින් ලැබෙන ප්‍රධාන වාසිය stability එක, ram එකේ වෙන error auto correct වෙන නිසා computer එක crash වෙන්න තියෙන ප්‍රතිශතය අඩුයි. මෙක වැදගත් වෙන්නේ workstation & server computers වලට.

Ram එකක් ECC වීමෙන් performance එකට වෙනසක් වෙන්නේ නැ.

Ram එකේ clock speed(mhz),timing වගේ දෙවල් මත performance ටිකක් වෙනස් වෙනවා.

Xeon cpu වලට ECC ram අවශ්‍යම නැ, සාමාන්‍ය ram උනත් භාවිතා කරන්න පුලුවන් motherboard එක support කරනවා නම්.

Share: